ඇප නොමැතිව ණය ලබාගත හැකි අරමුදලක් ගොඩනගනවා
කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළ සියළු රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කරමින් සහ අවශ්‍ය පහසුකම් ලබා දෙමින් ජාතික ආර්ථිකයට ව්‍යවසායකයින් 15,000 හදුන්වා දෙන බව කර්මාන්ත හා ව්‍යසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.
ඔහු කියා සිටියේ කර්මාන්ත ක්ෂේත්‍රයේ රජයෙන් කෙරෙන කටයුතු නිවසේ සිට ලබාගත හැකි වැඩපිළිවෙළක් සකස් කරන බවයි.
තව දුරටත් අදහස් දක්වම්න් අමාත්‍යවරවයා පැවසුවේ ඇප නොමැතිව ණය ලබාගත හැකි සංවර්ධන ණය අරමුදලක් ගොඩැනැගිමට පියවර ගන්නා බවයි.