FEATURED Local News මිනුවන්ගොඩ පාසලක් අසල වෙඩිතැබීමක් February 7, 2025February 7, 2025538 Views admin 0 Comments මිනුවන්ගොඩ ප්රදේශයේ පාසලක් අසල වෙඩිතැබීමක් වාර්තා වෙයි. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ. වෙඩි තැබීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද පොලීසිය පවසයි. මියගොස් ඇත්තේ 35 හැවිරිදි අයෙකි. Post Views: 263