FEATURED Local News යුරෝපා සංගමයේ දූත පිරිසක් ලබන සතියේ ලංකාවට April 26, 2025April 26, 2025344 Views admin 0 Comments GSP ප්ලස් සහනය ලබා දීමට අදාළ කොන්දේසිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා යුරෝපීය සංගමයේ නිරීක්ෂණ දූත පිරිසක් අප්‍රේල් 28 සිට මැයි 7 දක්වා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. Post Views: 182