free web stats

සුරාසැල් වැසෙන දින ගණන

රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් සුරාසැල්, මස් මාංස අලෙවිසැල් ඇතුළු ස්ථාන දින 03ක් වසා තබන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය සඳහන් කළේ මැයි 12, 13 හා 14 යන තෙදින තුළ දිවයිනේ පිහිටි සියලු සුරාසැල්, මස් මාංස අලෙවිසැල්, මස් පිණිස සතුන් මරණ ස්ථාන, රේස් බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තබන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *