Breaking FEATURED ශානි අබේසේකරට CIDයේ අධ්යක්ෂ ධුරය June 28, 2025June 28, 2025394 Views admin 0 Comments අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පත් කර තිබෙනවා. ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය යටතේ මෙම පත් කිරීම සිදුකර ඇත. Post Views: 235