free web stats

කොටුව දුම්රිය ස්ථානය “ක්ලීන්” වෙන හැට්

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩ­ස­ට­හ­නට සම­ගා­මීව දුම්රිය ස්ථාන නවීකරණ කටයුතු රැසක් මේ දිනවල සිදු කරමින් පවතීනවා.

ඒ අනුව කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ 03 වැනි වේදි­කාවේ නඩත්තු කට­යුතු සිදු කෙරුණේ මේ අයුරින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *