FEATURED Local News වැලිගම සිද්ධියට පොලීසිය මහජන සහය ඉල්ලයි October 26, 2025October 26, 2025250 Views admin 0 Comments වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඝාතනයට සම්බන්ධ අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය ඉල්ලා තිබෙනවා. අදාල නිවේදනය සහ සැකකරුගේ ඡායාරූපය පහතින් දක්වා තිබේ. Post Views: 167