නිරෝෂාගේ “රතුරෝස හැන්දෑව” ප්රථම වතාවට ඉතාලියට
නව පරපුරේ අති දක්ෂ ගේය පද රචීකාව්යක් ලෙස ගී පද රැසකට හිම්කම් කියන නිරෝෂා නිරංජනී ගේය පද රච්කාව්ය ව්සින් නිර්මාණ දායකත්වය ලබාදෙම්න් සිදු කෙරෙන “රතු රෝස හැන්දෑව” ප්රසංග මාලාවේ සාර්ථක දෙවෙනි ප්රසංගය ලෙස නොවැම්බර් 30 වන දින සවස 3.30ට ඉතාලියේ ෆිරෙන්සෙ නගරයේදී පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර තිබෙනවා.
මෙම ප්රසංගයේදී නිරෝෂා නිරංජනී ව්සින් රචනා කරන ලද නවතම සුන්දර ගී රැසක් ඉතාලියේ සිට්න ගායන හැකියාව ඇති ගායක ගායිකාවන් පිරිසක් ව්සින් ගායනා කරනු ලබන අතර ඉතාලියේ ගයාන් ප්රමුඛ SPEED සංගීත කණ්ඩායම ව්සින් “රතුරෝස හැන්දෑව”ප්රසංගය සංගීතවත් කරනු ලබනවා.
ඉතාලියේ ප්රථම වතාවට පැවැත්වෙන “රතුරෝස හැන්දෑව” ප්රසංගය සාර්ථක කරගැනීම සදහා ඉතාලියේ ෆිරෙන්සෙ නගරයේ පදිංචි ලසිත මාතරආරච්චී සහ ශ්රියානි මාතරආරච්චී යුවල ව්සින් ප්රධාන අනුග්රහය ලබා දී තිබෙනවා.
ඉතාලියේ සිට්න ගීතයට ආදරය කරන රසික රසිකාව්යන් සැමට නොවැම්බර් 30 දින සවස 3.30 ට ඉතාලියේ ෆිරෙන්සෙ නගරයේ පැවැත්වෙන “රතුරෝස හැන්දෑව” ප්රසංගය නරඹන්නට පැම්ණෙන ලෙස නිරෝෂා නිරංජනී ගී පද රච්කාව්ය ව්සින් ආරාධනා කර සිට්නවා.

