free web stats

ඩෙංගු රෝගීන් වැඩිවීමක්

මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 45,600 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ලහිරු කොඩිතුවක්කකු මහතා පැවසුවේ පසුගිය නොවැම්බර් මාසයේදී ඩෙංගු රෝගීන් 3,178 දෙනෙකු වාර්තා වූ බවයි.

පැවති වැසි තත්ත්වය පහව යාමත් සමඟ උණ රෝග කිහිපයක් ව්‍යාප්ත විය හැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

ඒ අනුව යම් පුද්ගලයෙකු දින දෙකකට වැඩි කාලයක් උණ රෝගයකින් පෙලෙන්නේ නම් වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙසයි ඔහු ඉල්ලීමක් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *