FEATURED Sports ප්රමෝද් මධුෂාන් T20 ලෝක කුසලාන සංචිතයට February 7, 2026February 7, 2026166 Views admin 0 Comments ආබාධයකට ලක්වූ ශ්රී ලංකා වේගපන්දු යවන ක්රීඩක එෂාන් මාලිංග වෙනුවට ප්රමෝද් මධුෂාන් T20 ලෝක කුසලානයේ ශ්රී ලංකා සංචිතයට ආදේශ කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා ICC තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිවී තිබේ. Post Views: 115