FEATURED Local News RMV ලොක්කා යළිත් රිමාන්ඩ් March 30, 2026March 30, 2026280 Views admin 0 Comments අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා අප්‍රෙල් 10 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. Post Views: 148