Breaking FEATURED Local News හෙටත් වෛද්‍යවරුන් වැඩ වර්ජනයේ April 3, 2026264 Views admin 0 Comments දිවයිනේ සියලුම රජයේ රෝහල්වල හෙට (04) උදෑසන 08:00 සිට යළි වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එය අඛණ්ඩව ක්‍රියාත්මක කරන්නේද, නැද්ද යන්න හෙට රැස්වන විධායක සභාවේදී තීරණය කරන බවද එම සංගමය පැවසූවා. Post Views: 154