free web stats

ඉන්දියාවේදී අත්අඩංගුවටපත් කරන්දෙණියේ රාජු දිවයිනට

ඉන්දීය ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන සිටි, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික සෝබනාහන්දි සනත් ද සිල්වා නොහොත් කරන්දෙණියේ රාජු නැමැත්තා ඊයේ(17) රාත්‍රියේ දිවයිනට රැගෙන එනු ලැබුවා.

ඔහු , සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කරන්දෙණිය සුද්දාගේ සොහොයුරෙකි.

රාජු, ඩුබායි සිට ඉන්දියාවට පැමිණ නවදිල්ලි නුවර රැඳී සිටියදී ඉන්දීය ආරක්ෂක අංශ මගින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *