free web stats

රටටම ආපදා තත්ත්වයක් ඉදිරි දින කිහිපය අවදානම්

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති හෙයින් ඉදිරි දින කිහිපයේදීත් පවතින තද

Read more

මහවැලි ගඟ ආශ්‍රිත ප්‍රදේශ වලට මහ ගංවතුරක්

මහවැලි ගඟ ආශ්‍රිත පහත්බිම්වලට ඉදිරි පැය 48ක කාලය තුළ මහ ගංවතුරක් ඇති වීමේ හැකියාවක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read more

බහාලුම් 323 ගැන විමර්ශනයට තේරීම් කාරක සභාවක්

නිසි පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර ඇති බව කථානායක

Read more

ඉම්රාන් ඛාන් ඝාතනය වූ සමාජ මාධ්‍ය පුවත අසත්‍යයක්

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය මෙන්ම හිටපු විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ඉම්රාන් ඛාන් ඝාතනය කර බන්ධනාගාරයෙන් ඔහුගේ සිරුර ඉවත්කර ඇති බවට පළවන

Read more

සියලු දිස්ත්‍රික්කවල මන්ත්‍රීවරුන්ට ජනපතිගෙන් කැඳවීමක්

ආපදාවට ලක්වූ සියලු දිස්ත්‍රික්කවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (27) උදෑසන 9.30ට විශේෂ රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුවට කැඳවා

Read more

ශ්‍රී ලංකා පිල මුහුණ දෙන තීර­ණා­ත්ම­කම තර­ගය අද

පාකි­ස්තා­නයේ රාව­ල්පිණ්ඩි නුව­රදී පැවැ­ත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලියේ ශ්‍රී ලංකා පිල මුහුණ දෙන තීර­ණා­ත්ම­කම මූලික වටයේ අව­සන් තර­ගය අද (27)

Read more

උදිත ලොකුබණ්ඩාරගේ පිස්තෝලය පොලිස් භාරයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත ලොකුබණ්ඩාර සතුව තිබූ පිස්තෝලයක් නුගේගොඩ පොලිස් අපරාධ කොට්ඨාශය විසින් සිය භාරයට ගත බව පොලීසිය පවසනවා. ඒ

Read more

ඩිජි­ටල් ශ්‍රී ලංකා ගැන ප්‍රති­පත්ති ප්‍රකා­ශ­න­යක් නොමැති වීම ගැට­ලු­වක්

රටම ඩිජි­ට­ල්ක­ර­ණය වටිනා වැඩ­පි­ළි­වෙ­ළක් වුවත් ඩිජි­ටල් ශ්‍රී ලංකා සම්බ­න්ධ­යෙන් ප්‍රති­පත්ති ප්‍රකා­ශ­න­යක් නොමැ­ති­වීම ගැට­ලු­වක් බව සමගි ජන බල­වේ­ගය කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී

Read more

පාකි­ස්තාන බෝම්බ ප්‍රහා­ර­ය­කින් ඇෆ්ග­නි­ස්තා­නයේ 9ක් මරුට

පාකි­ස්තා­න හමු­දාව එල්ල කළ බෝම්බ ප්‍රහා­ර­ය­කින් දකු­ණු­දිග ඇෆ්ග­නි­ස්තා­නයේ කෝස්ට් ප්‍රාන්තයේ දරු­වන් 9 දෙනකු සහ කාන්තා­වක් ජීවි­ත­ක්ෂ­යට පත්වූ බව තලේ­බාන් රජය

Read more