free web stats

මහ බැංකුවට නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙක්

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා නව නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙකු පත්කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කර ඇත්තේ, මුදල්

Read more

මා කිසි­ව­කුට වැඳ­ගෙන යන්නේ නෑ

තමාට ජීවිත තර්ජ­නය ඇති බවට සඳ­හන් වන්නේ පොලි­ස්ප­ති­ව­ර­යා­ගේම වච­න­ව­ලින් බව පාර්ලි­මේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා පවසනවා. මන්ත්‍රී­ව­රයා මේ බව පැව­සුවේ

Read more

ලොව හොඳම ගම­නාන්ත 25 අත­රට එක්වූ යාප­න­ය

එළැ­ඹෙන 2026 වස­රේදී සංචා­රය සඳහා ලොව හොඳම ගම­නාන්ත 25 අත­රට ශ්‍රී ලංකාවේ යාප­නය ද එක්ව තිබෙනවා. සංචාර සඳහා මාර්ගෝ­ප­දේශ තොර­තුරු

Read more

කෝටි ගණනක මත්ද්‍රව්‍ය ගෙනා විදේශිකයෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි 18කට අධික වටිනාකමකින් යුත් හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදෙස් ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන

Read more

ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාම යයි

ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතා සිය ධූරයෙන් විශ්‍රාම ගොස් තිබෙනවා. ඒ මහතා ඊයේ (27) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී

Read more

දකුණු ආසියානු මලල ක්‍රීඩා අනුශූරයෝ දිවයිනට

ඉන්දියාවේ පැවති 04 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට එක්වෙමින් එහි අනුශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (28) අලුයම දිවයිනට

Read more

මත්පැන් නිෂ්පාදන බලපත්‍රලාභින්ට නව නීති ගැසට් කෙරේ

‍මත්පැන් නිෂ්පාදනය මත බදු ගෙවීමේ කාලසීමාව සහ ගාස්තු අයකිරීම සඳහා අදාළවන රීතී සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

Read more

බූස්ස බන්ධනාගාරයේ තිබී දුරකතන හා සිම් කාඩ් පත් සොයාගනී

බුස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ සිරමැදිරි තුළ තිබී ජංගම දුරකතන 14ක් සොයා ගෙන තිබෙනවා. මීට අමතරව සිම් කාඩ් පත් 25ක් ඇතුළු

Read more

මෙරටට පැමිණි සංචාරකයින් ගණන ඉහළට

ඔක්තෝබර් මාසයේ පසුගිය සති 03 තුළ පමණක් සංචාරකයින් 120,000කට ආසන්න පිරිසක් මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එම

Read more

ආණ්ඩුව, මැති ඇමැ­ති­ව­රුන්ට ලබා­දුන් ආර­ක්ෂාව ඉවත් කරලා

වර්ත­මාන ආණ්ඩුව මැති ඇමැ­ති­ව­රුන්ට ලබා­ දුන්න ආර­ක්ෂාව ඉවත් කර­න්නට කට­යුතු කර තිබෙන බව සමගි ජන බල­වේ­ගයේ මහ­ලේ­කම් රංජිත් මද්දු­ම­බ­ණ්ඩාර මහතා

Read more