free web stats

ටී – 56 පතරොම් සමඟ සැකකරුවෙක් අල්ලයි

මිනුවන්ගොඩ පොලිස් වසමේ අඹගහවත්ත ප්‍රදේශයේදී ටී – 56 පතරොම් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (24 ) සවස ගම්පහ කොට්ඨාස

Read more

මෙවර උසස් පෙළ සිසුන්ට දැනුම් දීමක්

2025 උසස් පෙළ සහ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාග සඳහා වන ප්‍රවේශ පත්‍ර කලාප අධ්‍යාපන කාර්යාල වෙත යොමුකර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව

Read more

තායිලන්තයේ මව් රැජිණ අභාවප්ප්‍රාප්ත වෙයි

තායිලන්තයේ මව් රැජිණ වූ සිරිකිට් රැජිණ අභාවප්ප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්ප්‍රාප්ත වන විට ඇයගේ වයස අවුරුදු 93කි. එරට වත්මන් රජතුමා ලෙස

Read more

කළු ගඟේ ජල මට්ටම ඉහළට

පවතින අධික වර්ෂාපතනයන් හමුවේ දිවයිනේ ජලාශ කිහිපයක ජල මට්ටම තවදුරටත් ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ ගාල්ල,

Read more

රජරට රැජින දුම්රියේ ගින්නක්

අනුරාධපුරය සිට බෙල්ලඅත්ත දක්වා ධාවනය වූ රජරට රැජින දුම්රියේ ගින්නක් හටගෙන තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, ගින්න දුම්රියේ එන්ජිමේ හටගෙන ඇති

Read more

අපයෝජනයට ලක් වූ වෛද්‍යවරියක් සියදිවි නසාගනී

ඉන්දියාවේ මහාරාෂ්ට්‍රයේ සතාරා දිස්ත්‍රික්කයේ රජයේ රෝහලක සේවය කරන වෛද්‍යවරියක් සියදිවි හානි කර ගෙන ඇති පුවතක් සම්බන්ධයෙන් මේ වන විට ඉන්දියාව

Read more

මත්ද්‍රව්‍ය තුරන් කිරී­මට තැබූ පිය­වර ආප­ස්සට ගන්නේ නෑ

මෙර­ටින් මත්ද්‍රව්‍ය තුරන් කිරී­මට රජය තැබූ පිය­වර කිසි ලෙස­කි­න්වත් ආප­ස්සට නොගන්නා බව කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජය­සිංහ මහතා පාර්ලි­මේ­න්තුවේ දී

Read more

පා­කි­ස්තා­න හමුදාවට එරෙ­හිව ලන්ඩන් නුවර විරෝ­ධතා

පාකි­ස්තාන හමු­දාව බලු­කි­ස්තාන ප්‍රාන්තයේ සිදු කරන බව කියන දරුණු හමුදා මෙහෙ­යු­ම්ව­ලට එරෙ­හිව බ්‍රිතා­න්‍යයේ බලු­කි­ස්තාන ඩය­ස්පෝ­රාව ලන්ඩන් නුවර අග­මැති නිල නිවෙස

Read more

ළහිරු අචින්තගෙන් වාර්තා ගත රන් පදක්කමක්

බහරේනයේ පැවැත්වෙන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ ඊයේ (23) පැවති පිරිමි මීටර 1500 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ළහිරු අචින්ත සමත් වූවා.

Read more