free web stats

එළ­වළු ව්කුණනවා වගේ හොර වාහන කෑලි ගලවා වික්ක කල්ලිය මාට්ටු

නුව­ර­එ­ළියේ සිට කොළ­ඹට එළ­වළු ප්‍රවා­හ­නය කරන මුවා­වෙන් නිවෙ­ස්වල තිබෙන වාහ­න­වල කෑලි ගලවා විදේ­ශ­යෙන් ගෙන්වන අම­තර කොටස් බවට ඇසු­රුම් කොට ඉතා

Read more

බලු­කි­ස්තාන බෙදු­ම්වා­දීන්ට ‘අයි­එස්’ තර්ජ­න­යක්

බලු­කි­ස්තා­නයේ බෙදු­ම්වාදී කණ්ඩා­යම් මැඬ පැවැ­ත්වීම සඳහා පාකි­ස්තාන හමු­දාව අයි­එස් ත්‍රස්ත සංවි­ධා­නය භාවිත කිරීමේ උත්සා­හ­යක නිර­තව සිටින බවට තොර­තුරු වාර්තා වී

Read more

හතරේ සීමාවෙන් එහා උඩ පන්දු රැකීමේ නව නීතිය මෙන්න

ලෝක ක්‍රිකට් නීති රීති සැක­සීමේ භාර­කරු වන මේරි­ල්බෝන් ක්‍රිකට් සමා­ජය (එම්සීසී) විසින් හතරේ සීමා­වට ඔබ්බෙන් ගුවනේ පාවී ලබා ගන්නා පියා­සර

Read more

මාව අත්අ­ඩං­ගු­වට ගන්න හද­නවා

මාව අත්අ­ඩං­ගු­වට ගැනී­මට සැලැ­ස්මක් ඇතැයි පිවි­තුරු හෙළ උරු­මයේ නායක උදය ගම්ම­න්පිල මහතා පව­සනවා. ඒ මහතා මෙසේ සඳ­හන් කළේ කොළඹ දී

Read more

අධිකරණ අමාත්‍යාංශ ඉහළ නිලධාරිනියකගෙන් CIDයට ප්‍රකාශයක්

ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියකු නිදහස් කිරීමේ සිද්ධියට අදාළව අධිකරණ අමාත්‍යංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරිනියකගෙන් අපරාධ

Read more

ඝාතනයකට ආධාර දුන් සැකකරුවෙක් අත්අඩංගුවට

වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත්කිරීමේ අපරාධයකට ආධාර අනුබල ලබාදුන් සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට

Read more

දිස්ත්‍රික්ක 07කට නායයෑමේ අනතුරු ඇඟවීම්

පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 07ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබෙනවා.

Read more