free web stats

අස්වැසුම දීමනාව අද බැංකුවට

2026 සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම දීමනාව අද (16) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

Read more

සමගි ජන­බ­ල­වේ­ගයේ වැඩ­පි­ළි­වෙ­ළට සම වෙන්න ආණ්ඩු­වට බෑ

සමගි ජන­බ­ල­වේ­ගයේ වැඩ­පි­ළි­වෙළ ආණ්ඩුව අනු­ග­ම­නය කළාට සමගි ජන­බ­ල­වේ­ගයේ වැඩ­පි­ළි­වෙ­ළට සම වෙන්න ආණ්ඩු­වට කිසි­සේත් හැකි­යා­වක් නොමැති බව හිටපු නියෝජ්‍ය ඇමැති බුද්ධික

Read more

රවී හා ශානිගේ මූලික අයිතිවාසිකම් දේශබන්දුලා කඩකරලා

දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව ක්‍රියාකරමින් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ සීඅයිඩී හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර යන මහත්වරුන්ගේ මූලික

Read more

කළුතර – කොළඹ ජල සැපයුමට දැවැන්ත ජල ව්‍යාපෘතියක්

කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල පවුල් ලක්ෂ 5කට පමණ පානීය ජල අවශ්‍යතා සපුරාලීම අරමුණු කරගත් කළුගඟ ජල ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කර

Read more

ජයග්‍රාහී ලෙස ලංකාවට පැමිණි රුමේෂ් තරංග කනගාටුවෙන්

හංගේරියාවේ බුඩාපේස්ට්හි පැවැති අල්ටිමේට් හෙල්ල විසි කිරීමේ ශූරතාව ජයගත් ලෝක හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග අද (15) උදෑසන කටුනායක

Read more

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. මෙම නිවේදනය අද (15) පෙ.ව. 10.00ට නිකුත් කර

Read more

බොර­තෙල් බැර­ලයේ ම්ල ඉහළට

හවුති කැරැ­ලි­ක­රු­ව­න්ගෙන් සවුදි අරා­බි­යට එල්ල වන නව­තම ප්‍රහා­ර­මා­ලා­වත් සමඟ ලෝක වෙළෙ­ඳ­පොළේ බොර­තෙල් මිල අඛ­ණ්ඩව ඉහළ යමින් පව­තින බව විදෙස් මාධ්‍ය

Read more

තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පලාත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

Read more

පුෂ්පිකාගේ කිරුළ ඉවත්කර පහරදීමේ සිද්ධි‍යට වෙච්ච දේ

විවාහක රූ රැජිණ අවසන් මහා තරගයේදී පුෂ්පීකා ද සිල්වා මහත්මියගේ කිරුළ බලහත්කාරයෙන් ඉවත්කර ඇයට පහරදීම ඇතුළු චෝදනා ලබා සිටි කැරොලයින්

Read more