free web stats

ගාල්ල හිනිදුම ත්‍රිත්ව ඝාතනයක් – Photos

ගාල්ල හිනිදුම පනංගල ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තිබෙනවා. පොලිසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු T56 වර්ගයේ ගිනිඅවියකින් ඊයේ

Read more

බීමතින් රිය පදවා හප්පා පලා ගිය කොස්තාපල් අනතුරේ

බීමත්ව රිය පදවා රත්මලාන ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් අනතුරට ලක්කර පලාගිය පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කළ බව පොලීසිය පවසනවා. අනතුරට

Read more

දැවැන්ත ඉලක්කයක් හබා යන ශ්‍රී ලංකා පිතිකරුවන්

ශ්‍රී ලංකාව හා සංචාරක ඔස්ට්‍රේලියාව අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයට තරගය නතරකරන විට සිය පළමු ඉනිම

Read more

CID ගිය බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමා

පරික්ෂා නොකර වරායෙන් නිදහස් කළ බහාලුම් සම්බන්ධයෙන් තමන්ට එල්ලවන චෝදනාවලට එරෙහිව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ් මහතා අද (30) අපරාධ

Read more

ඇප නොමැතිව ණය ලබාගත හැකි අරමුදලක් ගොඩනගනවා

කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළ සියළු රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කරමින් සහ අවශ්‍ය පහසුකම් ලබා දෙමින් ජාතික ආර්ථිකයට ව්‍යවසායකයින් 15,000 හදුන්වා දෙන බව

Read more

ගුවන් අනතුරකින් 20 දෙනෙකු ජීවිතක්ෂයට

දකුණු සුඩානයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කම්කරුවන් පිරිසක් රැගත් කුඩා ගුවන් යානයක් ගුවන් ගත වීමේ

Read more

ජනපති සමග වෘත්තීය සමිති සාකච්ඡා

ඉදිරි අයවැය සහ රජයේ ආර්ථික වැඩපිළිවෙල පිළිබඳව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයට අනුබද්ධ වෘත්තීය සමිති සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

Read more

කොස්ගොඩ වැරදුණු කුරුමානම

කොස්ගොඩ පොලිස් වසමේ මහඉඳුරුව ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසක් ඉදිරිපිට දී හා නිවස තුළට පැමිණ නිවසේ සිටි

Read more

ප්‍රසන්න රණ­තුංගගේ කප්පම් නඩු ව්භාගයට දින

කොළො­න්නාව, මීතො­ට­මුල්ල ප්‍රදේ­ශයේ ඉඩ­මක් ගොඩ­කි­රී­මට අනු­මැ­තිය ලබා­දීම සඳහා රුපි­යල් මිලි­ය­නය 64ක් ඉල්ලා ව්‍යාපා­රි­ක­ය­කුට තර්ජ­නය කිරීමේ වර­දට හිටපු ඇමැති ප්‍රසන්න රණ­තුංග

Read more

ආර­ක්ෂක මාණ්ඩ­ලික තන­තුර ගැන තීර­ණ­යක්

ආර­ක්ෂක මාණ්ඩ­ලික තන­තුර පව­ත්වා­ගෙ­න­යෑ­මට තව­දු­ර­ටත් කට­යුතු නොක­රන බව ආර­ක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයි­ය­කොන්තා (විශ්‍රා­මික) මහතා පවසනවා. ආර­ක්ෂක අමා­ත්‍යං­ශයේ

Read more