free web stats

ආර­ක්ෂක මාණ්ඩ­ලික තන­තුර ගැන තීර­ණ­යක්

ආර­ක්ෂක මාණ්ඩ­ලික තන­තුර පව­ත්වා­ගෙ­න­යෑ­මට තව­දු­ර­ටත් කට­යුතු නොක­රන බව ආර­ක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයි­ය­කොන්තා (විශ්‍රා­මික) මහතා පවසනවා. ආර­ක්ෂක අමා­ත්‍යං­ශයේ

Read more

ප්‍රවෘත්ති මවන බහාලුම් ගැන රේගුවෙන් නිවේදනයක්

ආනයන බහාලුම් 323ක් රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා පිළිබඳ විශේෂ පැහැදිළි කිරීමේ මාධ්‍ය නිවේදනයක් ශ්‍රී ලංකා

Read more

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා චෝදනා ප්‍රතික්ෂේප කරයි

පරික්ෂා නොකර වරායෙන් නිදහස් කළ බහාලුම් සම්බන්ධයෙන් තමන්ට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිස් යූසුෆ් මහතා පවසනවා.

Read more

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. ඒ අද (29) පස්වරුවේදී යි. යාපනය ප්‍රදේශයේදී විශේෂ පොලිස් කණ්ඩායමක්

Read more

ලංගම සභාපති ඉල්ලා අස්වෙයි

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. අප කළ විමසීමකදී  ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය

Read more

ආගමන හා විගමන පාලකගේ ඇප ඉල්ලීම ගැන නියෝගය කල්යයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ආගමන සහ විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය

Read more

ඇෆ්ගනිස්තානයේ දරුණු ආහාර හිඟයක්

අමෙරිකාව විදේශාධාර අත්හිටුවීම ඇතුළු සෙසු ජාත්‍යන්තර සහනාධාර කප්පාදු කිරීම හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ දරුණු ආහාර හිඟයක් උද්ගත වී ඇතැයි එරට ලෝක ආහාර

Read more

O/L විභාගයට අදාළ කාලසටහන ප්‍රකාශ කෙරේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර 2024 (2025) සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2025

Read more