free web stats

අස්වැ­සුම – වැඩි­හිටි දීමනා අද බැංකු ගිණු­ම්ව­ලට

අස්වැ­සුම ප්‍රති­ලා­භීන්ගේ පළමු අදි­යරේ සහ දෙවැනි අදි­යරේ ජන­වාරි මස දීම­නාව සහ වැඩි­හිටි දීම­නාව ලෙස රුපි­යල් මිලි­යන 16,902.95ක මුද­ලක් අද (28)

Read more

මත්ද්‍රව්‍ය ජාලයේ නිරත ඇතැම් පිරිස් භාරවීමට කැමැතියි

මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයේ නිරතව සිටින ඇතැම් පිරිස් භාරවීමට කැමැත්ත පළ කර ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

Read more

පාසල් ළමුන් අතරේ ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය ගැන පොලිසිය දැඩි අවධානයෙන්

පාසල් ළමුන් අතරේ ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පොලිසිය දැඩි අවධානයෙන් පසුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර්

Read more

හෙරොයින් එක්ක පොලිස් කාන්තාවක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරියක් බදුල්ල නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අඹගස්දෝව පොලිසිය

Read more

ශිරන්ති අද FCID එන්න බෑ කියන හේතුව – Update

පෞද්ගලික හේතූන් මත තමාට අද (27) දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටීමට නොහැකි බව ශිරන්ති රාජපක්ෂ මහත්මිය දැනුම්

Read more

රනිල්ට එරෙහි නඩුව හෙට යළි කැඳවයි

රුපියල් ලක්ෂ 166ක මහජන මුදල් යොදාගෙන පුද්ගලික විදෙස් සංචාරයක නිරත වීමේ චෝදනාවට ඇප මත මුදාහැර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට

Read more

කථා­නා­ය­කට එරෙහි විශ්වා­ස­භංග යෝජ­නාව කඩි­න­මින් ගේන්න

කථා­නා­යක ජගත් වික්‍ර­ම­රත්න මහ­තාට එරෙහි විශ්වා­ස­භංග යෝජ­නාව කඩි­න­මින් පාර්ලි­මේ­න්තු­වට ගෙන ඒමට විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා ප්‍රමුඛ විප­ක්ෂයේ පක්ෂ නාය­ක­යන්ට

Read more

දකුණු පිලි­පීන මුහු­දේදී මගී යාත්‍රා­වක් පෙරළී 18ක් මරුට

දකුණු පිලි­පී­නයේ මුහුදු සීමා­වේදී මගී යාත්‍රා­වක් පෙර­ළී­මෙන් 18 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ට්‍රිෂා කර්ස්ටින් නමැති භාණ්ඩ

Read more