ප්රවීණ කලාවේදී සතිස්චන්ද්ර එදිරිසිංහ අභාවප්රාප්ත වෙයි
ප්රවීණ රංගධර, කලාසූරී සතිස්චන්ද්ර එදිරිසිංහ මහතා අභාවප්රාප්ත වී තිබෙනවා. අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා
Read moreප්රවීණ රංගධර, කලාසූරී සතිස්චන්ද්ර එදිරිසිංහ මහතා අභාවප්රාප්ත වී තිබෙනවා. අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා
Read moreඉදිරියේ දී රට තුළ කිසිසේත් ආහාර හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බව කෘෂිකර්ම නියෝජ්ය අමාත්ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඔහු
Read moreජාතික ජන බලවේගයට බලය හිමි කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය අද (22) පරාජයට පත්ව තිබෙනවා. මෙහිදී අයවැයට විපක්ෂව ඡන්ද
Read moreසාමාන්ය කිඹුල් මව්පියන්ගෙන් උපන් අතිශය දුර්ලභ සුදු සහ කළු පැහැ පුල්ලි සහිත ඩැල්මේෂන් කිඹුලෙක් මේ වනවිට කාගෙත් අවධානයට ලක්ව තිබෙනවා.
Read moreපාර්ලිමේන්තු මන්ත්රී ශාන්ත පද්මකුමාර සමග ඇති වූ පහරදීමේ සිද්ධියට අදාළ පොලිස් කොස්තාපල්වරයා ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read moreදැන්වත් රජය IMF ගිවිසුම වෙනස් කර ගත යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා
Read moreජපානය ලොව විශාලතම න්යෂ්ටික බලාගාරය නැවත ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. විදෙස් මාධ්ය වාර්තා කළේ ටෝකියෝ නගරයේ සිට කිලෝමීටර් 220ක්
Read moreඅන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවිකරන බව පවසමින් මුදල් වංචා කිරීම සම්බන්ධ සිදුවීම් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව පරිගණක හදිසි ප්රතිචාර සංසදය
Read moreඅම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකුට අද (22) උදෑසන වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා. වෙඩි තැබීමෙන් එම ආයතනයේ කළමනාකරු එම
Read moreඌව පළාතේ සහ අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
Read more