free web stats

මුහුදේ අනතුරට පත් ධීවරයින් සොයා හෙළිකොප්ටර් මෙහෙයුමක්

මුහුදේ අනතුරට පත් ධීවර යාත්‍රා දෙකේ අතුරුදන්ව සිටින ධීවරයින් සොයා බෙල් 412 හෙළිකොප්ටරයක් යොදවන්නැයි ගුවන් හමුදාවට ආරක්ෂක ලේකම්වරයා විසින් උපදෙස්

Read more

අද නිෂ්පා­දන ආර්ථි­කය කඩා වැටෙ­මින් පව­ති­නවා

මැති­ව­ර­ණ­යට පෙර නිෂ්පා­දන ආර්ථි­ක­යක් ගැන කතා කළාට, අද සිදු­වෙ­මින් පව­තින්නේ තිබෙන නිෂ්පා­දන ආර්ථි­කය ද කඩා බිඳ වැට්ට­වීම බව ජාතික නිද­හස්

Read more

ශ්‍රී ලංකාවට ඉනිමක ජයක් (Update)

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා

Read more

හිතා ගන්න බැරි ලෙස ස්පීකරයෙන් මතුවූ මත්ද්‍රව්‍ය

රුපියල් මිලියන 50ක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් සොයාගෙන තිබෙනවා. අතිරේක රේගු අධ්‍යක්ෂ

Read more

ඊශ්‍රායලයට යන්න ඉන්න අයට දැනුම් දීමක්

මැදපෙරදිග කලාපයේ පැවැති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් පසුවන අය වෙත විදේශ කටයුතු, විදේශ රැකියා

Read more

අභිරහස් ලෙස මියගිය කාන්තා මළසිරුරක් හමුවෙයි

සැකසහිත ලෙස මියගිය 30 හැවිරිදි කාන්තාවකගේ මළසිරුරක් සොයාගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ පිළියන්දල පොලිස් වසමේ පැලැන්නවත්ත ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව

Read more

පොලීසියේ ඉහළ පුටු මාරුවක්

වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් නව දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 16 දෙනෙකු, ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් තිස් දෙදෙනෙකුට ස්ථාන

Read more

දුම්රිය තාක්ෂණ ශිල්පීන් වැඩ වර්ජනයක

අතිකාල ගැටලුවක් මුල්කරගනිමින් දුම්රිය තාක්ෂණ ශිල්පීන් සහ දුම්රිය තාක්ෂණ ශිල්පී සහායකයින් අද (26) පෙරවරුවේ සිට සංකේත වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම්

Read more