free web stats

පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ විවාදයට දින නියම වෙයි

පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. දේශබන්ධු තෙන්නකෝන් මහතා, 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වගන්තිය ප්‍රකාරව

Read more

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2026 වසරේ එංගලන්තයට

ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 වසරේ සැප්තැම්බර් මස සිදුකිරීමට නියමිත එංගලන්ත තරග සංචාරයේ තරග කාලසටහන අද (24) පස්වරුවේ නිවේදනය

Read more

දෙහිවලදී වෙඩික්කරුට වැරදුනු කුරුමානම

දෙහිවල එස්. ද එස්. ජයසිංහ ක්‍රීඩාංගණය අසලදී සෞඛ්‍ය පරිපාලන නිලධාරියෙකුට වෙඩි තැබීමක් සිදුකර ඇති නමුත් එය ව්‍යාර්ථ වී තිබෙනවා. යතුරුපැදියකින්

Read more

ආගමන හා විගමන පාලකට දඬුවම් නියම කිරීමේ තීන්දුව කල් යයි

අධිකරණයට අපහාස කළ යැයි චෝදනා දක්වා සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට එරෙහි පැමිණිල්ලේ දඬුවම් නියම කිරීමේ තීන්දුව

Read more

ගාසා තීරයේ දැවැන්ත සාග­ත­ අව­දා­න­මක්

ගාසා තීරයේ දැවැන්ත සාග­ත­යක අව­දා­න­මක් පව­තින බවට අන­තුරු අඟවා ජාත්‍ය­න්තර මානු­ෂීය ආධාර සප­යන සංවි­ධාන 115ක් අත්සන් තැබූ ලිපි­යක් ප්‍රකා­ශ­යට පත්වී

Read more

අද බැංකු පොතට එන අස්වැ­සුම දීමනාව

අස්වැ­සුම පළමු අදි­යර සඳහා සුදු­සු­කම් ලැබූ ප්‍රති­ලා­භීන්ගේ මේ මසයේ දීම­නාව අද (24) අස්වැ­සුම ප්‍රති­ලා­භීන්ගේ බැංකු ගිණුම වෙත බැර කිරීමට නියම්තයි.

Read more

අස්ගිරි අනු නාහි­මිගේ ආදා­හන පූජෝ­ත්ස­වය අද

අප­වත් වී වදාළ මහා විහාර වංශික සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ආණ­ම­ඩුවේ ශ්‍රී ධම්ද­ස්ස්‍යා­භි­ධාන අනු­නා­යක ස්වාමී­න්ද්‍ර­යන් වහ­න්සේගේ දේහය

Read more

අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණ­යේදී වාර විභාග අවශ්‍ය නෑ

යෝජිත නව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ තුළ වාර විභාග අවශ්‍ය නොවන බව අග්‍රා­මාත්‍ය, අධ්‍යා­පන, උසස් අධ්‍යා­පන හා වෘත්තීය අධ්‍යා­පන ඇමැති ආචාර්ය හරිනි

Read more

රනිල්ගේ හදිසි නීති රෙගුලාසිවලින් මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා

2022 වසරේ ජූලි මස 17 වනදා අරගලකරුවන් පාලනය කිරීම සඳහා එවක වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහජන ආරක්ෂක පනත

Read more