free web stats

මත්ද්‍රව්‍ය සහ ආයුධ සමග අත්අඩංගුවට ගත් පිරිසට රැඳවුම් නියෝග

දකුණු මුහුදේ බහුදින ධීවර යාත්‍රාවක තිබී මත්ද්‍රව්‍ය සහ ආයුධ සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 10 දෙනා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට

Read more

බ්‍රිතානයේ හෝටලයක දී නිරුවත පෙන්වූ ලාංකිකයාට වෙච්ච දේ

එංගලන්තයේ සවුත්හැම්ප්ටන් හි පිහිටි සරණාගතයින් සඳහා වූ හෝටලයක සේවකයන් දෙදෙනෙකුට පහර දී ඔවුන් ඉදිරියේ නිරුවත ප්‍රදර්ශනය කළ බවට චෝදනා ලැබූ

Read more

පාස්කු ප්‍රහාරයට සලේගේ ඇති සම්බන්ධය

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින හිටපු ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේට එල්ලවන චෝදනා පාස්කු ඉරිදා ප්‍රහාරයට

Read more

ඉරාන ප්‍රහා­ර­ව­ලින් ම්යැදුණු අමෙ­රි­කානු සෙබළු ගණන මෙන්න

ඉරා­න­යට එරෙහි යුද්ධයේ පළමු දින 10 ඇතු­ළත අමෙ­රි­කානු සෙබ­ළුන් 7 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වූ බව එරට ආර­ක්ෂක හමු­දාව තහ­වුරු කර ඇතැයි

Read more

අවුරුදු නැකත් සීට්ටුව කඩි­න­මින් රටට ඉදි­රි­පත් කරනවා

අවු­රුදු නැකත් සකස් කිරී­මට දායක වන සියලු පාර්ශ්ව ඒක­රාශි කර­ග­නි­මින් 2026 සිංහල හා දෙමළ අලුත් අවු­රුද්ද සඳහා එක් නැකත් සීට්ටු­වක්

Read more

ව­ර්ජ­නය අවසන් කළ වෘත්තීය සමිති අද ජනපති හමුවට

විදුලි වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ­ව­ර්ජ­නය ඊයේ (11) පස්ව­රුවේ අත්හි­ටුවූ බව වෘත්තීය සමිති පැවසූවා. ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සමඟ

Read more

T20 ලෝක ශූරයින්ට ලැබුණු ව්ශාල ත්‍යාග මුදල මෙන්න

මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එක් එක් කණ්ඩායම් දැක්වූ දක්ෂා මත ප්‍රදානය කළ ත්‍යාග මුදල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC)

Read more

සැකකරුගේ බැංකු ගිණුමට විද්ද කොස්තාපල්

හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් කොස්ගොඩදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ පුද්ගලයෙකුගේ බැංකු කාඩ්පතකින් රුපියල් ලක්ෂ 6කට අධික මුදලක් වංචනික ලෙස

Read more