free web stats

සැකකරු අත්අඩංගුවට ගත්තත් වෛද්‍ය වර්ජනය හෙට දක්වා

වෛද්‍යවරියක දූෂණයට ලක්වීමේ සිදුවීම මුලික කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් ආරම්භ කළ වැඩවර්ජනය හෙට (13) උදෑසන 8 දක්වා ක්‍රියාත්මක

Read more

වෛද්‍යවරිය දූෂණය කළ බවට සැක පුද්ගලයා අත්අඩංගුවට-Photo

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක සිය නිල නිවාසය තුළදී දූෂණය කළ බවට සැක පුද්ගලයා මේ වනවිට

Read more

දිවයින පුරා රෝහල්වල එක් දින සංකේත වැඩ වර්ජනයක්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී රාජකාරි කටයුතු වල නිරතවන සිටි වෛද්‍යවරියකට අතවර කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් අද උදෑසන 8.00 සිට

Read more

රුසියාව සමග යුක්‍රේනය දින 30ක සටන් විරාමයකට

සටන් විරාමයක් සඳහා යුක්‍රේනය එකඟතාවය පළ කර තිබෙනවා. යුක්‍රේන සහ අමෙරිකානු නියෝජිතයින් සෞදි හී දී ඊයේ (11) පැවති සාකච්ඡාවක දී

Read more

තැපැල් ඡන්ද ඉල්ලුම් පත් භාර ගැනීම අදින් අවසන්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද ඉල්ලුම්පත්‍ර භාර ගැනීම අද (12) දිනයෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව

Read more

වෛද්‍යවරිය දූෂණය කළ සැකකරු සොයා මෙහෙයුම්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක ඊයේ (10) රාත්‍රියේ සිය නිල නිවාසය තුළදී නාඳුනන පුද්ගලයකු අතින් දූෂණයට

Read more

අවු­රුදු 88 දී සා:පෙළ ලියන ඉස්කෝලෙ හාමිනේ

ඇය නමින් කේ. මිස­ලින් නෝනාය. 1937 උපන් ඇය සිය වැඩි­ම­හල් දිය­ණිය සහ මිනි­බි­රි­යක සමඟ පදිං­චිව සිටින්නේ ප්‍රබු­ද්ධ­ගම, අඟු­රු­වා­තොට ලිපි­න­යේය. ඇයට

Read more

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා. අද (11) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති

Read more

වන්දි නොගෙවු හිටපු ජනපති මෛත්‍රිපාලට නොතීසි

රෝයල් පාක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමත්තාට ලබා දුන් ජනාධිපති සමාව අහෝසි කිරීමෙන්

Read more

අධිවේගී මාර්ගයට STF යොදවයි

අධිවේගී මාර්ගයන් සඳහා ඊයේ (10) රාත්‍රියේ සිට විශේෂ කාර්ය බළකා නිලධාරීන් අනුයුක්ත කිරීමට පියවර ගත් බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ

Read more