free web stats

ජනතා විරෝ­ධය මැද ටැන්සා­නි­යාවේ ජන­ප­ති­නිය දිව්රුම් දෙයි

අඛ­ණ්ඩව දෙවැනි වර­ටත් ටැන්සා­නි­යාවේ ජනා­ධි­ප­ති­ව­ර­ණය ජය­ගත් එරට පළමු කාන්තා ජන­පති සමියා සුලුහු හසන් දැඩි ආර­ක්ෂක රැක­වල් මැද ඊයේ දිව්රුම් දුන්

Read more

ඉන්දියාවේ බස් අනතුරකින් 16ක් මරුට

ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයට ආසන්න ප්‍රදේශයක දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 16ක් පමණ මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා.

Read more

මෙක්සිකෝවේ ගින්නකින් 23ක් මරුට

වයඹදිග මෙක්සිකෝවේ වෙළඳසැලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 23 දෙනෙකු පමණ මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියගිය පිරිස අතර

Read more

‘සෙන්ජෝ-21’ අභ්‍යවකාශ මෙහෙයුම දියත් කරයි

හෙවන්ලි පැලස් (Heavenly Palace) හෙවත් දිව්‍ය මාලිගය ලෙස හැඳින්වෙන චීනයේ ටිඇන්ගොන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ‘Shenzhou-21’ අභ්‍යවකාශ මෙහෙයුම දියත් කිරීමට චීනය

Read more

චාල්ස් රජුගේ අණකිරීම ඇන්ඩෘෘ කුමරුට බලපෑ හැට්

මහා බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාල්ස් රජුගේ බාල සහෝදරයා වන ඇන්ඩෘෘ කුමරු යෝර්ක් ආදිපාද තනතුර අත්හැරීම හේතුවෙන් ඔහුගේ ‘කුමරු’ පදවිය අහිමි කිරීමට

Read more

ට්‍රම්ප්ට දකුණු කොරියාවෙන් හිම්වූ සම්මානය

දකුණු කොරියාවේ ඉහළම ජාතික සම්මානය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පිරිණමා තිබෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ආසියානු සංචාරයේ අවසාන අදියර ලෙස දකුණු

Read more

වසරේ දරු­ණු­තම සුළි කුණා­ටුව ජැමෙ­යි­කා­වට

මේ වසරේ ලොව වඩාත්ම දරුණු සුළි කුණා­ටුව ලෙස ලෝක කාල­ගුණ විද්‍යා සංවි­ධා­නය විසින් නම් කරනු ලැබූ මෙලීසා සුළි කුණා­ටුව කැරී­බි­යන්

Read more

ලොව ප්‍රබලතම සුළි කුණාටුවට ජැමෙයිකාව සූදානම්

මෙම වසරේ ලොව දරුණුතම සුළි කුණාටුව ලෙස සැලකෙන ‘මෙලීසා‘ කුණාටුව මේවන විට ජැමෙයිකාවට බලපෑම් සිදු කරමින් පවතිනවා. ඒ අනුව දැනටමත්

Read more

පැරිස් කෞතු­කා­ගාර කොල්ලයේ සැක­ක­රුවෝ දෙදෙ­නෙක් මාට්ටු

ප්‍රංශයේ පැරිස් නුවර ලූව්ර් කෞතු­කා­ගා­රය කොල්ල­කෑ­මට පැමිණි කොල්ල­ක­රු­ව­න්ගෙන් දෙදෙ­නකු අත්අ­ඩං­ගු­වට ගැනී­මට පැරී­සියේ පොලිස් නිල­ධා­රීන් සමත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read more

තායිලන්තය සහ කාම්බෝජය අතර සාම ගිවිසුමක්

තායිලන්තය සහ කාම්බෝජය අතර සාම ගිවිසුම සඳහා දෙරටේ නායකයින් විසින් අත්සන් තබා තිබෙනවා. තායිලන්ත සහ කාම්බෝජ අග්‍රාමාත්‍යවරුන් මීට ටික වේලාවකට

Read more