free web stats

ගුවනේදී ගුවන් නියමුවන් දෙදෙනකු අතර පිහි ඇණුමක්

ඩුබායි සිට ඊශ්‍රායලයේ ටෙල් අවිව් බලා පියාසර කරමින් තිබූ flydubai ගුවන් යානය සෞදි ආරබියට හදිසි ගොඩබෑමක් සිදු කර තිබෙනවා. ඒ

Read more

බ්‍රිතාන්‍ය ඉතිහාසයේ ඉහළම ඩීසල් මිල වාර්තා වෙයි

මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මතු වූ බලශක්ති අර්බුදය තවදුරටත් උත්සන්න වීමත් සමඟ බ්‍රිතාන්‍යයේ ඩීසල් ලීටරයක මිල ඉතිහාසයේ පළමුවරට පවුම් 1.99

Read more

සාමයට මෙන්ම යුද්ධ­ය­ක­ටත් ඉරා­නය සූදා­න­ම්

රාජ්‍ය­තා­න්ත්‍රික සාකච්ඡා සඳහා තව­දු­ර­ටත් විවෘත වුවද, අමෙ­රි­කාව යළි ප්‍රහාර එල්ල කරන්නේ නම් විනා­ශ­කාරී දැවැන්ත යුද්ධ­ය­කට වුවත් ඉරා­නය සූදා­නම් බව විදේශ

Read more

ඉරාන යෝජ­නාවක් ට්‍රම්ප් ප්‍රති­ක්ෂේප කරයි

හෝමූස් සමුද්‍ර සන්ධිය දින 7ක් ඇතු­ළත විවෘත කිරීම සඳහා ඉරා­නය ඉදි­රි­පත් කළ යෝජ­නා­ව­ලිය අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රති­ක්ෂේප කර තිබෙනවා.

Read more

කොංගෝවේ ගුවන් අනතුරක්

කොංගෝ රාජ්‍යයේ සිදුවූ ගුවන් අනතුරකින් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට හමුදාව පවසනවා.

Read more

චීන ජනපති ඇමරිකා නිල සංචාරයක

ඇමරිකා නිල සංචාරය අරඹමින් චීන ජනපති වොෂින්ටන් නගරයට පැමිණ තිබෙනවා. ඇමරිකාවේ වේලාවෙන් 23 වනදා පස්වරුවේ වොෂින්ටන් නගරයේ තදාසන්නව පිහිටි ඇන්ඩෲස්

Read more

ගාසා තීරයේ කාන්තාවන්ට එරෙහි හිංසනය ශීඝ්‍රයෙන් ඉහළට

ගාසා තීරයේ කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහිව සිදුවන හිංසනයන්, විශේෂයෙන්ම බාලවයස්කාර සහ බලහත්කාර විවාහයන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව එක්සත්

Read more

යුද්ධය අවසන් කිරීමට ඉරානයෙන් අමෙරිකාවට කොන්දේසි

එක්සත් ජනපදය සමග පවතින යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් සාකච්ඡා සඳහා නැවත පැමිණීමට ඉරානය කොන්දේසි පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා

Read more

රුසියාවෙන් තෙල් ගත්තොත් ට්‍රම්ප් ගෙන් බදු

රුසියාව විසින් යුක්‍රේනයට එරෙහිව ගෙන යන යුද්ධයට ලැබෙන මූල්‍ය අනුග්‍රහය අඩපණ කිරීමේ අරමුණින් ‘රුසියාවට සම්බාධක පැනවීමේ පනතට’ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්

Read more