free web stats

තෙල් නැවකට ඉරානයෙන් ප්‍රහාරයක්

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නීතිවිරෝධී ලෙස යාත්‍රා කිරීමට තැත්කළ බවට චෝදනා කරමින්, ඉන්ධන ප්‍රවාහනය කළ නෞකාවකට ඉරානය ප්‍රහාරයක් එල්ල කර

Read more

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට නව නීතියක්

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ ස්වාමිපුරුෂයා, බිරිඳ හෝ දරුවන් එරටට ගෙනඒම තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර ඇත. මීට

Read more

ට්‍රම්ප්ගේ විධායක නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට

අමෙරිකාවේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය සංශෝධනය කිරීමට සහ සීමාවන් පැනවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබූ විධායක නියෝගය අත්හිටුවීමට දිස්ත්‍රික්

Read more

බොර­තෙල් බැර­ලයේ ම්ල ඉහළට

හවුති කැරැ­ලි­ක­රු­ව­න්ගෙන් සවුදි අරා­බි­යට එල්ල වන නව­තම ප්‍රහා­ර­මා­ලා­වත් සමඟ ලෝක වෙළෙ­ඳ­පොළේ බොර­තෙල් මිල අඛ­ණ්ඩව ඉහළ යමින් පව­තින බව විදෙස් මාධ්‍ය

Read more

පිලිපීන මගී නෞකාවේ ගින්නෙන් 5ක් මරුට

පිලිපීනයේ පලාවන් දූපතට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී මගී ප්‍රවාහන නෞකාවක ඇති වූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයන් 5 දෙනකු ජීවිතක්ෂයට පත්වී

Read more

ඉරානය සමඟ යුද්ධය අවසන් වන හැට් ට්‍රම්ප් කියයි

ඉදිරි අමෙරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් අනතුරුව ඉරානය සමඟ පවතින යුද්ධය ‘වහාම’ අවසන් වනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

Read more

සවුදි අරාබියට මිසයිල ප්‍රහාරයක්

සවුදි අරාබියේ දකුණු දිග නගරවල සිවිල් ප්‍රදේශවලට සහ ආර්ථික මර්මස්ථානවලට යේමනයේ හවුති කැරලිකරුවන් එල්ල කළ දැවැන්ත බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන

Read more

අහස උසට නගින ඉන්දු­නී­සි­යා ගිනි­කන්දේ දුමාරය

ඉන්දු­නී­සි­යාවේ ජාවා සහ සුමාත්‍රා දූපත් අතර සුන්ඩා සමුද්‍ර සන්ධියේ පිහිටි අනාක් ක්‍රැක­ටෝවා ගිනි­කන්ද පුපුරා යෑමෙන් නිකුත් වූ අළු සහිත දුමා­රය

Read more

ඇමරිකාවේ ගුවන් අනතුරකින් 5 දෙනෙකු මරුට

ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මයෑමි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ,

Read more

ඉන්දුනීසියාවේ ගිනිකන්දක් පුපුරා යයි

ඉන්දුනීසියාවේ පිහිටි ‘අනක් ක්‍රකටාවු’ (Anak Krakatau) ගිනිකන්ද සක්‍රිය වී පුපුරා යාම හේතුවෙන් ජකර්තා නුවර ප්‍රධාන ගුවන්තොටුපළේ ගුවන් ගමන් සිය ගණනක්

Read more