නීති විරෝධීව ඉන්ධන නිකුත් කලොත් වැඩ වරදියි
ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් නියමිත උපදෙස්වලට පරිබාහිරව කටයුතු කරන ඉන්ධනහල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවරගෙන තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
Read moreඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් නියමිත උපදෙස්වලට පරිබාහිරව කටයුතු කරන ඉන්ධනහල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවරගෙන තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
Read moreකොළඹ මහ නගර සභා බලප්‍රදේශය තුළ වාහන නැවැත්වීමේ ගාස්තු ලබාගැනීම නැවත දැනුම්දෙනතුරු අත්හිටුවීමට එම නගර සභාව තීරණය කර තිබෙනවා. මෙම
Read moreQR කේතයට අනුව ඉන්ධන නිකුත් කිරීමේ දී වාහන අංක තහඩුවේ අවසාන අංකයට අනුව හෙට (19) දිනයේ සිට ඉන්ධන නිකුත් කිරීමට
Read moreඉන්ධන කෝටාව නිකුත් කරන QR කේතය ලබා ගැනීමේ ගැටලු ඇති වූ පුද්ගලයින්ට සිය ගැටලු ඉදිරිපත් කිරිමට නව WhatsApp දුරකතන අංකයක්
Read moreද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) රැගත් නෞකා දෙකක් අද (18) උදෑසන උස්වැටකෙයියාව තල්දියවත්ත, ගෑස් ගොඩබාන බෝයාව වෙත පැමිණ තිබුණා. අප වාර්තාකරු
Read moreශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ, අද දිනයේ ග්‍රාමීය ප්‍රවාහන සේවා සාමාන්‍ය කාලසටහන් අනුව ක්‍රියාත්මක කරන බවයි. එහෙත් දුරගමන් සේවා බස්
Read moreපවතින තත්ත්වය මත රජය විසින් සෑම බදාදා දිනකම විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කර ඇති බැවින් එදිනට ක්‍රියාත්මක වන දුම්රිය
Read moreපවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා රජයේ සේවකයින්ට එළැඹෙන බදාදා (17) සිට සෑම සතියකම බදාදා දිනවල
Read moreදූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් මිහින් ලංකා සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව අද
Read moreමගී ප්‍රවාහන බස් රථ සඳහා අද (16) සිට ලංගම ඩිපෝ හරහා ඉන්ධන ලබාදෙන බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව පවසනවා. ඒ
Read more