වැසි තත්ත්වයේ අඩුවීමක්
ඌව පළාතේ සහ අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
Read moreඌව පළාතේ සහ අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
Read moreමාතර, මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගිය බහුධින ධීවර යාත්රාවක් අතුරුදන්ව තිබෙනවා. මෙසේ අතුරුදන්ව ඇත්තේ ‘ඉදුරංගි 1’ යන බහුධින ධිවර යාත්රාව
Read moreදිට්වා සුළි කුණාටුවත් සමග ඇති වූ ආපදා හේතුවෙන් සිදුවූ පරිසර හානිය පිළිබඳ සොයා බැලීම සදහා කමිටුවක් පත් කර තිබෙනවා. පරිසර
Read moreඉන්දීය විදේශ කටයුතු අමාත්ය එස්. ජයශංකර් මහතා එළැඹෙන සතියේ ශ්රී ලංකාවට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්ය වාර්තා කරනවා. ‘දිට්වා’ සුළි
Read moreමෙම දිනවලදී වායුවේ ගුණාත්මකභාවය පහළයාමක් නිරීක්ෂණය වී ඇති බවත් විශේෂයෙන් උතුර, උතුරු මැද, වයඹ සහ බස්නාහිර යන පළාත්වල වායු තත්ත්ව
Read moreගංවතුර සහ අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත් ප්රජාවට සහන සැලසීම සඳහා කඩිනම් මානුෂීය ආධාර ලබා දීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර
Read moreඅධික වර්ෂාවත් සමග මහවැලි ගඟ මනම්පිටිය ප්රදේශයෙන් තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ පවතිනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව ආපදා කළමණාකරන ඒකකයේ අධ්යක්ෂ එල්. එස්
Read moreපසුගිය මාසයේ විදෙස් ප්රේෂණ මගින් මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 673.4 ක ආදායමක් ලැබී තිබෙනවා. පසුගිය වසරේ එම කාලසීමාවේ ලැබුණු විදෙස්
Read moreඅද (20) පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා පැය 8ක කාලයක් කොළඹ දිස්ත්රික්කයේ ප්රදේශ රැසකට ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික
Read moreපාර්ලිමේන්තු මන්ත්රී හිටපු කථානායක අශෝක රන්වල මහතා රිය අනතුරට ලක්වූ අවස්ථාවේ ඔහු මත්පැන් පානය කර ඇති බවට සනාථ වී නොමැති
Read more