ප්රධාන වැව් සහ ජලාශ 34ක් වාන් දමයි
පවතින වැසි තත්ත්වය හමුවේ දිවයිනේ ප්රධාන වැව් සහ ජලාශ 34ක් මේ වනවිට වාන් දමමින් තිබෙනවා. අනුරාධපුර දිස්ත්රික්කයේ කලාවැව, රාජාංගනය, නාච්චිදූව
Read moreපවතින වැසි තත්ත්වය හමුවේ දිවයිනේ ප්රධාන වැව් සහ ජලාශ 34ක් මේ වනවිට වාන් දමමින් තිබෙනවා. අනුරාධපුර දිස්ත්රික්කයේ කලාවැව, රාජාංගනය, නාච්චිදූව
Read moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බව ජනාධිපති මාධ්ය අංශය නිවේදනය කර තිබෙනවා. ඒ හදිසි ආපදා
Read moreRebuilding Sri Lanka’ අරමුදලට මේ වනවිට රුපියල් මිලියන 4,286ක (රු.බි. 4.2) ඉක්මවූ මුදල් ප්රමාණයක් ලැබී ඇති බව මුදල්, ක්රමසම්පාදන හා
Read moreගතවූ පැය 48 තුළ මහනුවර, උඩදුම්බර ප්රදේශයට මි.මී 300 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබීමත් සමඟ නායයෑම් කිහිපයක් වාර්තා වී ඇතැයි ජාතික ගොඩනැඟිලි
Read moreකඩිනම් මූල්ය පහසුකමක් ලබාදෙන ලෙස ශ්රී ලංකා රජය කළ ඉල්ලීම සම්බන්ධයෙන් සලකාබැලීමට ජාත්යන්තර මූල්ය අරමුදලේ විධායක මණ්ඩලය අද (19) රැස්වීමට
Read moreකොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්ය අධ්යක්ෂ ලෙස කටයුතු කළ වෛද්ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ රාජකාරී වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.
Read moreඉදිරි පැය 24 තුළ මහවැලි ගඟට ආසන්න පහත් බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර
Read more‘දිට්වා’ සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ ළමුන් සම්බන්ධ තොරතුරු සමාජ මාධ්ය ඔස්සේ නොඉල්ලන ලෙසත් ඒ හරහා දැනුම්දීම් සිදුනොකරන ලෙසත් පොලිස්
Read moreමහනුවර, උඩුදුම්බර ප්රදේශයට මි.මී 200කට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබී ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසනවා. නායයෑමේ මුලික ලක්ෂණ තිබෙන ස්ථාන
Read moreක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව පෙබරවාරි මස 16 වනදා යළි කැඳවන ලෙස කොළඹ
Read more