free web stats

චණ්ඩි පාට් දාලා වැඩ කරන්න නම් දෙන්නේ නැහැ

කොළඹ මෙන්ම තදාසන්න ප්‍රදේශයන්හි මගී ප්‍රවාහන සේවාවන්වල නිරත රියදුන්ගෙන් සියයට 60ක් පමණ බරපතළ ආකාරයෙන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවී ඇති බව මහා

Read more

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතට 6 ශ්‍රේණියේ දරුවන් ගැනීමට සැලසුම්

මේ වසරේ 6 ශ්‍රේණියට ඇතුළත් වන සිසුදරුවන්ව ද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතට ගැනීමට අදාළ සැලසුමක් මේ වනවිට සකස් කරමින් සිටින

Read more

මත්ද්‍රව්‍ය ජාලයේ නිරත ඇතැම් පිරිස් භාරවීමට කැමැතියි

මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයේ නිරතව සිටින ඇතැම් පිරිස් භාරවීමට කැමැත්ත පළ කර ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

Read more

කථා­නා­ය­කට එරෙහි විශ්වා­ස­භංග යෝජ­නාව කඩි­න­මින් ගේන්න

කථා­නා­යක ජගත් වික්‍ර­ම­රත්න මහ­තාට එරෙහි විශ්වා­ස­භංග යෝජ­නාව කඩි­න­මින් පාර්ලි­මේ­න්තු­වට ගෙන ඒමට විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා ප්‍රමුඛ විප­ක්ෂයේ පක්ෂ නාය­ක­යන්ට

Read more

ආණ්ඩු­වට එක ප්‍රති­ප­ත්ති­යක් නෑ

ආණ්ඩු­වට එක ප්‍රති­ප­ත්ති­යක් නෑ. ආණ්ඩුවේ 159 දෙනාට තිබෙන්නේ ප්‍රති­පත්ති 159ක් යැයි ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජාතික සංවි­ධා­යක නාමල් රාජ­පක්ෂ මහතා

Read more

රාගම නගරය සෞඛ්‍ය හා අධ්‍යාපන නගරයක් ලෙස සංවර්ධනය කරනවා

රාගම නගරය කේන්ද්‍ර කරගනිමින් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලැසුම් කර ඇති බව ප්‍රවාහන, මහා මාර්ගය සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල්

Read more

සුළි කුණා­ටු­වෙන් පසුව ශ්‍රී ලංකාවේ ආපදා කළ­ම­නා­ක­ර­ණය විශි­ෂ්ටයි

දිට්වා සුළි කුණා­ටු­වෙන් පසුව ශ්‍රී ලංකාවේ ආපදා කළ­ම­නා­ක­ර­ණය විශිෂ්ට ලෙස සිදු­කර තිබෙන බවට අන්ත­ර්ජා­තික සංවි­ධාන පවා පිළි­ගෙන තිබෙන බව වැවිලි

Read more

වාහන ආන­ය­න­යෙන් බදු ආදා­යම දෙගුණ වෙලා

වාහන ආන­ය­න­යෙන් රුපි­යල් බිලි­යන 441ක ආදා­ය­මක් රජය බලා­පො­රොත්තු වුවත් මේ වන විට රුපි­යල් බිලි­යන 904ක ආදා­ය­මක් හිමි වී තිබෙනවා. වාහන

Read more

ශ්‍රීල­නි­පයේ අපට ජනපති අගමැති සිහින නැහැ

ජනා­ධි­පති භීති­කා­වෙන් විප­ක්ෂය අද කුල­ප්පුවී ඇති බවත්, ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යට ජන­පති, අග­මැති සිහින නොමැති බවත් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ

Read more

මේ මාසයේ සිට වතු කම්කරු දෛනික වැටුප ඉහලට

මේ මාසයේ සිට වතු කම්කරු වැටුප රුපියල් 400 කින් ඉහල දමා ඇතැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න

Read more