free web stats

අපේ රජය බලයට පත් වුණේ යුක්තිය නිසි පරිදි ඉටු කරන්නයි

අපේ රජය බලයට පත් වුණේ යුක්තිය නිසි පරිදි ඉටු කර නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීමට බවඅධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය,

Read more

හිරේ දැම්මට මිනිස්­සුන්ගේ බඩ පිරෙන්නේ නෑ

ජනතා ආර්ථි­කය සුව­පත් කළ හැකි වැඩ­පි­ළි­වෙ­ළක් සර්ව­ජන බලය ආණ්ඩු­ව­කින් ගෙන එන බව සර්ව­ජන බලය සභා­පති, හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී රොෂාන් රණ­සිංහ

Read more

සුව සැරිය කියන්නේ හර්ෂගේ භූදලයක් නෙමෙයි

1990 සුවසැරිය ගිලන් රථ සේවයේ වර්ණය, නාමය හෝ අංකය වෙනස් කිරීම සම්බන්ධයෙන් තමාට කිසිදු ගැටලුවක් නොමැති බවත්, තමාගේ අරමුණ මෙම

Read more

සජබ ආණ්ඩුවක් හදන්න මන්ත්‍රීධූර කැපකිරීමට සූදානම්

සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සිය මන්ත්‍රීධුරවලින් ඉල්ලා අස්වී එළැඹෙන පළාත් සභා මැතිවරණයට සටන්

Read more

සියලු දේශපාලන පක්ෂ එකට එකතු විය යුතුයි

එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඊයේ (10) දින මාධ්‍යයට ප්‍රකාශයක් සිදු කළා. “අද දවසේ මාධ්‍ය හරහා

Read more

ආණ්ඩුව හැදුව පොහො­සත් රටේ 25%ක් දුප්ප­ත් වෙන්න විදි­යක් නෑ

ආණ්ඩුවේ පොහො­සත් රටක් නිර්මා­ණය කිරීමේ ප්‍රති­ප­ත්තිය නිවැ­ර­දිව ක්‍රියා­ත්මක වූවා­නම් රටේ සිය­යට 25ක් ජන­තාව දුප්පත් විය නොහැකි බව කළු­තර දිස්ත්‍රික් මන්ත්‍රී

Read more

සියලු ගුරු­ව­රුන් උපා­ධි­ධා­රීන් විය යුතුයි

මෙරට පිහිටි සියලු විද්‍යා ­පීඨ, තුළින් උපා­ධි­ධා­රීන් බිහි කරන ආය­තන බවට පත් කරන බව අග්‍රා­මාත්‍ය, අධ්‍යා­පන, උසස් අධ්‍යා­පන හා වෘත්තීය

Read more

අපට කවුරු මඩ ගැහු­වත් ජන­තාව ඇත්ත දන්නවා

පොදු­ජන පෙර­මුණු ආණ්ඩු­වක් යටතේ ජනා­ධි­පති කොමි­ස­මක් පත්කොට මෙර­ටට හිමි වූ අමෙ­රි­කානු ආධාර මුදල් ගත් අය සම්බන්ධ සියලු තොර­තුරු හෙළි කරන

Read more

වෙන රටක නම් මහින්දව මරන්නේ කකුල් දෙකෙන් එල්ලලා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව දැඩි පියවර ගත යුතු බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. ඔහු මේ බව

Read more

මැති ඇමැ­ති­ව­රුන් දිව්‍ය­ලෝක සැප විඳි­න­කොට ජන­තාව අපා දුක් විඳි­නවා

“වත්මන් රජයේ මැති ඇමැ­ති­ව­රුන් දිව්‍ය­ලෝක සැප විඳි­න­කොට ජන­තාව අපායේ දුක් විඳි­නවා” යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පවසනවා. විපක්ෂ නායක

Read more