free web stats

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පරදා ඉන්දියාවට ජය

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (09) ආරම්භ වූ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ලකුණු 8කින්

Read more

එක්දින තරගාවලි ජය ශ්‍රී ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ අවසන් එක්දින ක්‍රිකට් තරගය එකදු පන්දුවක් හෝ

Read more

ක්‍රිකට් ක්‍රීඩ­ක­යන්ට ගෘහස්ථ පුහුණු මධ්‍ය­ස්ථා­න­යක්

මෙරට ක්‍රිකට් ක්‍රීඩ­ක­යන් වෙනු­වෙන් නවීන පහ­සු­ක­ම්ව­ලින් සම­න්විත ශාරී­රික යෝග්‍යතා සහ ගෘහස්ථ පුහුණු මධ්‍ය­ස්ථාන විවෘත වීම අනා­ග­ත­යේදී ඉහ­ළම මට්ටමේ දස්කම් සපිරි

Read more

ශ්‍රී ලංකා – කොදෙව් දෙවන එක්දින තරගය වර්ෂාව නිසා අතහැර දමයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින ක්‍රිකට් තරගය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට

Read more

රුමේෂ් තරංගගෙන් ඉතිහාසගත හෙල්ල විසිකිරීමක්

ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග ඉතාලියේ රෝම නුවර පැවති ‘ඩයමන්ඩ් ලීග්’ මලල ක්‍රීඩා තරගාවලියේදී ඉතිහාසගත දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින්

Read more

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල අද එංග­ල­න්තයට

එංග­ල­න්තයේ පැවැ­ත්වෙන කාන්තා විස්සයි20 ලෝක කුස­ලා­න­යට සහ­භාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල අද පෙර­වරු‍වේ එංග­ල­න්තය බලා පිටත්ව ගියා. චමරි

Read more

ජාතික ක්‍රීඩා සංගම් තුනක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි

ජාතික ක්‍රීඩා සංගම් තුනක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින්, එම සංගම්වල පාලනය තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා යටතට පැවරීමට අදාළ ගැසට්

Read more

LPL ක්‍රිකට් තරු මිලදී ගන්නා තීර­ණා­ත්මක දිනය අද

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණ­කෙ­ළිය ලෙසින් හැඳි­න්වෙන ජාත්‍ය­න්තර සන්නා­ම­යක් බවට පත්ව ඇති ලංකා ප්‍රිමි­යර් ලීග් විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලියේ ක්‍රීඩ­ක­යන් තෝරා

Read more