free web stats

ළමා ඉතුරුම් ගිණුම්වලට වෙන්න යන දේ

ලබන අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිත ඉතුරුම් තැන්පතු පොලිය මත සියයට 10ක රඳවා ගැනීමේ බද්ද අය කෙරෙන්නේ මාසික පොලී ආදායම රුපියල් එක් ලක්ෂ පනස් දාහස ඉක්මවන පුද්ගලයින්ගෙන් පමණක් බව රජය පවසනවා. 

අදාල බද්ද කුඩා දරුවන්ගේ ඉතුරුම් ගිණුම්වලින් අය නොකරන බවයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ

මෙතෙක් සියයට 5ක්ව පැවති රඳවා ගැනීමේ බද්ද සියයට 10ක් දක්වා වැඩි කිරීමටයි ඉකුත් දා තීරණය කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *