free web stats

වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට

වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපති ඝාතනයේ වෙඩික්කරු බවට සැක කෙරෙන පුද්ගලයෙකු මීට සුළු වේලාවකට පෙර මහරගම නාවින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය එක්ව සිදු කළ මෙහෙයුමකදී.

ඊට රාජ්‍ය බුද්ධිසේවයේ ද සහාය ලැබී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *