FEATURED Local News බෙන්තොට වෙරළෙන් හමුවූ පාර්සලයේ මත්ද්‍රව්‍ය November 18, 2025November 18, 2025582 Views admin 0 Comments බෙන්තොට වෙරළ තීරයේ තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20ත් 25ත් අතර ප්‍රමාණයක් අඩංගු පාර්සලයක් පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා. එම පාර්සලය වෙරළට ගසාගෙන ගොස් ඇති අතර එය අද උදෑසන පොලිසිය විසින් සොයානෙ ඇති බව වාර්තා වෙයි. Post Views: 289