free web stats

“දිට්වා” නිසා මියගිය 525කගේ මරණ සහතික නිකුත් කර තිබෙනවා

දිට්වා’ සුළි කුණාටුවෙන් මියගිය පුද්ගලයන් 525 දෙනෙකුට මේ වනවිට මරණ සහතික නිකුත් කර ඇති බව පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා පවසනවා.

තවත් මළසිරුරු කිහිපයක් මේ දක්වාත් හදුනාගෙන නොමැති බව ද ඔහු සඳහන් කළා.

අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසූවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *