free web stats

හිමෙන් වැසුණු ධවල මන්දිරය

ශීත කුණාටු නිසා ඇතිවූ ආපදාවලින් අමෙරිකාවේ නිවාස මිලියනයකට වැඩි සංඛ්‍යාවක විදුලිය බිඳවැටී ජනජීවිතයට බාධා එල්ල වී තිබෙනවා.

එමෙන්ම එරට ගුවන්ගමන් වාර 10,000කට වැඩි සංඛ්‍යාවක් ද අවලංගු වී ඇත.

ධවල මන්දිරය ද හිමෙන් වැසීගොස් තිබු අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *