free web stats

ශ්‍රී ලංකා – එංගලන්ත තීරණාත්මක එක්දින තරගය අද

ශ්‍රී ලංකා – එංගලන්ත තීරණාත්මක 3 වැනි සහ අවසන් එක්දින තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (27) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඊයේ (26) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ශ්‍රී ලංකා එක්දින නායක චරිත් අසලංක පැවසුවේ, වනිඳු හසරංග සහ ජෙෆ්රි වැන්ඩර්සේ යන පා දඟ පන්දුයවන්නන් දෙදෙනාම හෙට තරගයට සහභාගිවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *