Breaking නාමල් රාජපක්ෂත් CID එයි February 3, 2026February 3, 2026270 Views admin 0 Comments ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අද උදෑසන 10.15ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියා. Post Views: 193