free web stats

සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගනී

කෝකිලායි කලපුව ආසන්නයේ සඟවා තිබූ විවිධ වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ නාවික හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව එම පුපුරණ ද්‍රව්‍ය සොයා ගත් බවයි.

අත්අඩංගුවට ගත් ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන සඳහා පුල්මුඩේ පොලිස්ථානය වෙත භාරදී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *