ඉන්දියාවේදී අත්අඩංගුවට ගත්”පොඩ් ලැසී” හෙට ලංකාවට
ඉන්දියාවේ මුම්බායි හි දී අත්අඩංගුවට පත්ව ඉන්දීය පොලිස් භාරයේ පසු වූ අරුමාහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් ‘පොඩි ලැසී’ ශ්රී ලංකාවට ගෙන ඒම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඉන්දියාව බලා ගොස් තිබෙනවා.
ඒ අනුව ආරංචි මාර්ග සඳහන් කරන අයුරින් ‘පොඩි ලැසී’ හෙට (27) ලංකාවට ගෙන ඒමට නියමිතයි.

