free web stats

ඉරානයේ ම්සයිල සෞදි අරාබිය බිම හෙළයි

ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ අමෙරිකානු ගුවන් කඳවුරක් සහ තවත් ඉලක්ක වෙත නව ප්‍රහාර මාලාවක් එල්ලකර තිබෙනවා.

කෙසේවෙතත් සෞදි අරාබිය පවසන්නේ ඉරානය විසින් එලෙස එල්ල කරන ලද බැලස්ටික් මිසයිල 7ක් තමන් විසින් විනාශ කළ බවයි.

මේ අතර ඉරානයෙන් එල්ල කරන ලද මිසයිල සහ ඩ්‍රෝන යානා තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් වැළැක්වූ බවද එක්සත් අරාබි එමීර් රාජ්‍යය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *