ව්දුලි වෘත්තීය සමිති කිහිපයක් වැඩ වර්ජනයේ
තම වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විදුලි වෘත්තීය සමිති පවසනවා.
ඒ බලධාරින් ඔවුන්ගේ ඉල්ලීම් 64 න් 62 කට විසඳුම් ලබා දී තිබෙන පසුබිමකයි.
සෙසු ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඉදිරි දින දෙක ඇතුළත ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දීමට ඊයේ පැවති සාකච්ඡාවලදී එකඟ විය.
වැඩවර්ජනයට එක්ව සිටින්නේ විදුලි ඉංජිනේරුවරුන් හා විදුලි අධිකාරිවරුන් ඇතුළු වෘත්තිය සමිති කිහිපයකී.
ඔවුන් බිඳ වැටීම් හා නඩත්තු රාජකාරිවලින් ඉවත්වීමෙන් ඇතැම් ප්‍රෙද්ශවල ජනතාව පීඩාවට පත් ව සිට්නවා.

