free web stats

හොදම නළුවාට හිම් 2026 ඔස්කාර් සම්මානය ලැබුණු හැට්

2026 ඔස්කාර් සම්මාන උළෙලේදී මයිකල් බී. ජෝර්ඩන් (Michael B. Jordan) හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගෙන තිබෙනවා.

ඒ “සිනර්ස්” (Sinners) චිත්‍රපටයේ ඔහු නිරූපණය කළ විශිෂ්ට භූමිකාව වෙනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *