free web stats

මගී ප්‍රවාහන බස් රථ සඳහා ඉන්ධන අද සිට ලංගම ඩිපෝවලින්

මගී ප්‍රවාහන බස් රථ සඳහා අද (16) සිට ලංගම ඩිපෝ හරහා ඉන්ධන ලබාදෙන බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව පවසනවා.

ඒ යටතේ මගී බස් රථ සඳහා සතියකට ලබාගත හැකි ඉන්ධන කෝටාව ලීටර් 60 කී.

කෙසේ වෙතත් ගමන් ගන්නා මාර්ගය, දුර ප්‍රමාණය , ධාවනය කරන වාර ගණන අනුව මගී ප්‍රවාහන බස් රථවලට ලබා දෙන ඉන්ධන කෝටාව සංශෝධනය කරන බව ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී.ඒ.රාජකරුණා සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *