free web stats

නිවාඩු දිනයක් වූ බදාදා දින දුම්රිය කාලසටහන මෙන්න

පවතින තත්ත්වය මත රජය විසින් සෑම බදාදා දිනකම විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කර ඇති බැවින් එදිනට ක්‍රියාත්මක වන දුම්රිය ධාවනය පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ප්‍රධාන මාර්ගය, මුහුදුබඩ මාර්ගය, කැලණිවැලි මාර්ගය, පුත්තලම, මඩකලපුව/ ත්‍රිකුණාමල සහ උඩරට මාර්ගයන්වල ධාවනය වන දුම්රියන් සහ එම දුම්රියන් පිටත්වන කාල සටහන් සම්බන්ධව අදාළ නිවේදනය මගින් දුම්රිය දෙපාර්තමේන්තුව මහජනතාව වෙත දැනුම්දීමක්ද සිදුකර ඇත.

එම දුම්රිය කාලසටහන් පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *