free web stats

දැනුම්දෙනතුරු ID ඔෆිස් එකේ සියලු වැඩ නවතයි

හෙට (27) සිට නැවත දැනුම් දෙනතුරු පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව ඇතුලු සියලුම මහජන සේවාවන් අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ, එම දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ අද (26) පස්වරු 01.30ට සිදු වූ හදිසි බිඳවැටීමක් හේතුවෙනී.

මෙම පද්ධතිය යථා තත්ත්වයට පත් කරන තෙක් සියලුම සේවාවන් ක්‍රියාත්මක නොවන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *